Clicknet.lk වෙබ් අඩවිය මගින් භාණ්ඩ ඇණවුම් කිරීම ක්‍රම දෙකකට සිදු කළ හැක.සෘජුව වෙබ් අඩවිය මගින් භාණ්ඩ ඇණවුම් කිරීම හෝ ඔබගේ භාණ්ඩ ලැයිස්තුව 0775106133 වෙත වට්සැප් කිරීම හෝ info@clicknet.lk වෙත ඊමේල් කිරීමෙන් කළ හැක.

ඔබගේ ඇණවුම පැය 24 ක් ඇතුළත කුරියර් මගින් ඔබ වෙත ලැබීමට හැකි සෑම පියවරක්ම අප විසින් ගනු ඇත.

ඔබගේ ඇණවුමට අදාළ මුදල සම්පත් බැංකුවේ ගිරිඋල්ල ශාඛාවේ ගිණුම් අංක 109514032357 අංකයටබැර කර එම රිසිට් පත 0775106133 අංකයට ඔබගේ නම,ලිපිනය සහ දුරකතන අංකය සමග වට්සැප් කරන්න.